රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සංවර්ධන නිලධාරී, ග්‍රාම සේවා නිලධාරී, සමෘද්ධි නිලධාරී යනාදී ජනතාව සේවාවන් එක් ස්ථානකින් ලබා ගැනීමට අවස්ථාව උදාකරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.