අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වශක්ති සංවිධානවල සාමාජිකයින් බලගැන්වීම මාතර දී

    නොවැම්බර් 24, 2016
    ආබාධ සහිත පුද්ගලයින්ගේ ස්වශක්ති සංවිධානවල සාමාජිකයින් බලගැන්වීමේ දකුණු පළාත් වැඩමුළුව පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    ආබාධ සහිත පුද්ගලයින්ගේ සමාජ තත්ත්වය තවදුරටත් සංවර්ධනය කිරීම, ඔවුන්ගේ සුභසාධන කටයුතු, ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා අත්වැලක් සැපයීම, ඔවුන්ගේ ගැටළු සහ යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීම මෙහි දී සිදු කෙරිණි.
     
    දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් බලමණ්ඩලවල නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
     
     
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya