අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුවට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්

    නොවැම්බර් 24, 2016
    පොළොන්නරුව නව දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වු රංජිත් ආරියරත්න මහතා පසුගියදා සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය.
    වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා , පොළොන්නරුව ජනතාවගේ ජන ජීවිතයත්, දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයන් පවතින තත්වයට වඩා ඉදිරියට ගෙන යාම තමන්ගේ ප්‍රමුඛතම කටයුත්ත බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට උතුරුමැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතාද එක් විය.
     
    AP/DMU - Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya