අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුවරුන්ට තෑගි භෝග ලබාදීම වළකාලමින් නව චක්‍ර ලේඛයක්

    නොවැම්බර් 22, 2016

    විවිධ අවස්ථාවන්හිදී පාසල් ගුරුවරුන් සඳහා තෑගි භෝග ලබාදීමට මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම, එලෙස තෑගි භෝග ලබා ගැනීම සහ ඒ සඳහා බලපෑම් කිරීම වළකාලමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මෙවැනි තත්වයන් හරහා නිදහස් අධ්‍යාපනයේ අයිතියට බලපෑම් එල්ල වී ඇති බවත්, ඇතැම් විට දරුවන් පාසල තුළ දී මානසික පීඩනයන්ට ලක් වීම සඳහා මෙවැනි කටයුතු හේතු වී ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා, මාපියන්ගෙන් ලැබුණු සංවේදී ඉල්ලීම් රැසක් සළකා බැලීමෙන් අනතුරුව තමා මෙම තීරණයට එළඹි බවත් සඳහන් කළේ ය.

    ඒ අනුව සිසුන් හා දෙමාපියන් විසින් ගුරුභවතුන් වෙත විවිධ ත්‍යාග ප්‍රදානය කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අංක 33/2016 දරන චක්‍රලේඛය  පහත සඳහන් වේ.

     

    education

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya