මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇගළුම් කම්හලේ ගින්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්

    නොවැම්බර් 20, 2016
    පැපිලියානේ ඇගළුම් කම්හලක ඊයේ ( 19)  රාත්‍රියේ ඇතිවු  ගින්න සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය පවසයි.
    ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා ඉහළ තාක්ෂණික ක්‍රමවේද සහ කම්හල් පරිශ්‍රයෙන් ලබා ගත් CCTV දර්ශණද උපයෝගී කර ගන්නා බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.  
     
    මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇති බවත් මේ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහායද  මේ වන විට ලබා ගෙන ඇති බවත් පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    AP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya