නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ ආරක්ෂක උපදේශක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හමුවේ

    නොවැම්බර් 18, 2016
    ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමාන්ඩර් එස් අස්ලම් පර්වේස් (Commodore S Aslam Parvez) මහතා  පසුගිය දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මහතා හමුවිය.
     
    මෙහිදී පැවති සුහද හමුවේදී ද්විපාර්ශවිය වශයෙන් වැදගත් කරුණු රාශියක් සාකච්ඡා වූ අතර උපායමාර්ගික වශයෙන් දෙරට අතර සහයෝගිතාව වර්ධනය සම්බන්ධයෙන් වූ කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය. 
     
    හමුව අවසානයේ අමාත්‍ය විජයවර්ධන මහතා සහ අස්ලම් පර්වේස් මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya