මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර දෙරටේ හමුදා සම්බන්ධතා වර්ධනය කරගැනිම පිළිබඳව ද සාකච්ඡා විය.
මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
ෆීජි ජනරජයේ නියෝජ්‍ය ආරක්ෂක හමුදා ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා දූත පිරිසක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (16) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී සිදු වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ෆීජි කොන්සල් ජනරාල් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද එක්විය.