අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත්තේ ජර්මන් තානාපති ජෝන් රෝඩ් මහතා සමඟ පසුගිය දා අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර පිළිබඳ ව මෙහිදී අමාත්‍යවරයා ජර්මන් තානාපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්විය. ඒ පිළිබඳ ව අගය කළ ජර්මන් තානාපතිවරයා එම කාර්යය සඳහා ජර්මන් රජය තාක්ෂණික සහය ලබාදීමට එකඟ වූ බවයි. මේ පිළිබඳ ව ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා තිරීමට ද බලාපොරොත්තු වේ.