නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැවක් සමඟ ගමක්

    නොවැම්බර් 14, 2016
    අතීතයේ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පයට සමාන  වැවක් සමඟ ගමක් සංකල්පය යටතේ  ව්‍යාපෘතියක් ධීවර අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. මෙම  සංකල්පය යටතේ පුර්ණ පහසුකම් ඇති ගම්මානයක් වැවක් මුහුදක් හෝ ජලාශයක් ආශ්‍රිතව ස්ථාපිත කෙරේ. එම ගම්මානය අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු සියළු යටිකල පඑසුකම් වලින් ස්වයංපෝෂිත කිරීමට නියමිතය.
    මේ වන විට මෙවන් ගම්මාන 18 ක වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර ලබන වසරේ තවත් ගම්මාන ඇති කිරීම ධිවර අමාත්‍යංශයේ අපේක්ෂාවයි.එම ගම්මාන තුළ ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරීමට  නියමිතය. 
     
    මීට අමතරව ජල ජීවී වගා ආර්ථික කලාප තුනක් ලබන වසරේ ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇත. එම කලාප මන්නාරම මඩකලපුව හා හම්බන්තොට ඉදිකීරීම්ට යෝජිතය.
     
    AP 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya