ඛනිජ වැලි සංස්ථාවේ සේවකයින් 150 දෙනෙකුට මෙහිදී ස්ථීර පත්වීම් ලිපි ප්රදානය සිදු කර තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සමඟ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හා ඛනිජ වැලි සංස්ථාවේ නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.
ඛනිජ වැලි සංස්ථාවේ සේවකයින් පිරිසකට ස්ථීර පත්වීම් ලිපි ප්රදානය පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.