අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක්

    නොවැම්බර් 12, 2016

    2016 නොවැම්බර් මස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක‍්‍රීයාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

    අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් මෙම සතිය ප‍්‍රකාශයට පත් කරන ලදි.

    ජාතික අනතුරු නිවාරණ සතිය දින 04 ක් පුරා දීප ව්‍යාප්තව පවැත්වීමට කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනය” ලෙස නොවැම්බර් මස 03 වන ඉරිදා ප‍්‍රකාශයට පත් කර තිබේ. දිනයට සමගාමීව මෙම සතිය ක‍්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya