අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයි‍නේ වැසි තත්ත්ව‍‍යේ අඩුවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 09, 2016

    ඉදිරි දින කිහිපයේදී දිවයි‍නේ වැසි තත්ත්ව‍‍යේ අඩුවීමක් බලා‍පොරොත්තු වන  අතර ‍නොවැම්බර් මස 12 වනදායින් පසු වැසි තත්ත්ව‍යේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කෙ‍සේවෙතත්,දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැ‍ගෙනහිර පළාත්වලත්, වවුනියාව, අනුරාධපුර සහ කුරුණැගල දිස්ත්‍රීක්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

    උතුරු සහ  නැ‍ගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති  විය හැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කඛ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya