මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 08, 2016

    දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන සහ සෙසු  පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08) නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි. බස්නාහිර සහ  දකුණු පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති  විය හැක.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya