අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවක්

    නොවැම්බර් 08, 2016

    මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජනරාල් අහිම්ඩ් සියාම් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (07) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදු විය.

    මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා සිහිපත් කළේය.

     

     මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya