අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නිරිත දිග ‍‍කොටසේ පවතින වැසි සහිත කාලගුණය පහව යන ලකුණු

    නොවැම්බර් 07, 2016

    දිවයිනේ නිරිත දිග ‍‍කොටසේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද සිට පසු පහව යනු ඇතැයි අ‍පේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද (07) නිකුත් කළ කාලගුණ අනාවැකිය මේ බව සඳහන් කරයි.

    දකුණු, මධ්‍යම,බස්නාහිර,සබරගමුව  සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya