අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පාර්ලිමේන්තු ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කෙරේ

    නොවැම්බර් 06, 2016
    සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුව සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම මේ වන විට අවසන් කර තිබෙන බව තරුණ සේවා සභාව සඳහන් කරයි.
     
    ඒ අනුව 2016 /2017 ඡන්දහිමි නාමලේඛනයට තම නම ඇතුළත් ව ඇත්දැයි පරීක්ෂා කිරීමට යෞවන සමාජ සමාජික සමාජිකයන් හට අවස්ථාව සැලසේ.
     
    මෙම සේවාව නොවැම්බර් 10දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරිවරයා හමුව ඡන්දහිමි නාමලේඛනය පරීක්ෂා කළ හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya