අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    6වැනි තරුණ විද්‍යාඥයන්ගේ සමුළුව - 2017

    නොවැම්බර් 06, 2016
    6වැනි තරුණ විද්‍යාඥයින්ගේ සංසදයේ (YSF) සමුළුව 2017 ජනවාරි 20දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණ විද්‍යාඥයන්ගේ සොයාගැනීම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සමුළුව 2012 වසරේ දී ආරම්භ කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya