අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙංගාල බොක්ක වායුගෝල‍යේ කැළඹිලි තත්ත්වයක්

    නොවැම්බර් 03, 2016

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝල‍යේ පැවති කැළඹිලි තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) නිකුත් කළ කාලගුණ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

    අහස තවදුරටත් වළාකුලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි  බලාපොරොත්තු වේ. නොවැම්බර් 07 වන දින දක්වා සමහර ස්ථානවලට,(විශේෂයෙන් දකුණු, මධ්‍යම, බස්නාහිර සහ, සබරගමුව පළාත්වල), තද වැසි, (100mm ට වැඩි) බලාපොරොත්තු විය හැක.


    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කඛ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya