අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත වුවන්ටත් ජාත්‍යන්තර ක්‍රීඩා වරම්

    නොවැම්බර් 02, 2016
    වයස 14න් ඉහළ වයස් කාණ්ඩයේ කායික ආබාධ, දෘෂ්‍යාබාධ, සෙමෙන් මනස වර්ධනය වන වැනි විවිධ ආබාධ සහිත දරු දැරියන් පිහිණුම්, දුනු ශිල්පය, බර ඉසිලීම හා මලල ක්‍රීඩා තරග ඉසව්වලට පුහුණු කිරීම සඳහා ජාතික පැරාලිම්පික් කමිටුව තීරණය කොට ඇත.
     
    එවැනි අය වෙතොත් ක්‍රීඩා ඉසව්වලදී ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට ඉහළ ඉඩ ප්‍ර‍ස්ථාවක් හිමිවන බව ජාතික පැරා කමිටුවේ ක්‍රීඩා ප්‍ර‍වර්ධන නිලධාරිනී නාලිනී රණසිංහ මෙනවිය පවසන අතර ක්‍රීඩා පුහුණුවට කැමැති එවැනි අය වෙතොත්   0786 975 576 හෝ 0702 522 127 අමතන මෙන් ඇය ඉල්ලා සිටියි.   
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya