අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ධ්‍යාකාලයේදී ගිගුරුම් සහිත වැසි

    ඔක්තෝබර් 29, 2016

    දිවයින ආශ්‍රිතව සන්ධ්‍යාකාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ කාල්ගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ. බස්නාහිර පළාතෙත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේ දී වැසි ඇති ‍වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැක.


    සමහර ස්ථානවලට, වි‍ශේෂයෙන්ම නැගෙනහිර  පළාතේ තරමක් තද වැසිද (මිලී මීටර් 75 පමණ) ඇතිවීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya