අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත උදා කරන දීපාවලී දිනය අදයි

    ඔක්තෝබර් 29, 2016

    හින්දු බැතිමතුන් විසින් ඉතාමත් ගෞරවයෙන් සමරනු ලබන දීපාවලී දිනය අදට යෙදී තිබේ.

    අයහපත පරදවා යහපතත් අදුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි.

    දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සජ්ජායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya