2016 නොවැම්බර් මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් යු.ඒ.බි. මැදවල මහතා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කර ඇත. මේ වන විට උභය මැදවල මහතා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ හමුදා උපදේශක ලෙස කටයුතු කරයි.