එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) ශ්‍රී ලංකාව සඳහා නියෝජිත ටිමති සටන් මහතා ඊයේ (24) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත අක්ත පත්‍ර භාර දුන්නේය.