දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව ඉදි කිරීමේ කටයුතු තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමීණී ජයවික්‍රම පෙරේරා මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ
ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ කෙරිණි.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම් මරික්කාර්, අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.
AP