පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා එක්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් වැඩමුළුව සංවිධානය කර ඇත.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහභාගී වන අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම් අබේවික්‍රම වනසූරිය මහතා ද වැඩමුළුට සහභාගී වේ.
මෙහි දේශන සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා සහ නීතිඥ ජගත් ලියනාරච්චි යන මහත්වරු සහභාගී වීමට නියමිත අතර දේශන වලින් අනතුරුව විද්වත් කතිකාවක් ද සිදුකිරීමට නියමිතයි.
AP/DMU-Kegalle