"නිර්මාණශීලි සංවර්ධනයක් උදෙසා මානව සම්පත් කළමනාකරණයේ නව මානයන් පිළිබඳ කතාකාවක් ඇති කිරීම" යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇත.
මෙහි ප්රධාන දේශනය ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සහ මහාචාර්ය ගැරී මැක්ලින් මහත්වරු විසින් සිදු කරනු ඇත.