සමුළුව හා ප්‍රදර්ශනය හෙට (18) සහ අනිද්දා (19) දිනවලදී ද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
කැලෑ පරිසර පද්ධති හා ඒ හා සම්බන්ධ වැදගත් සේවා අගය කිරීමට ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.
මෙම ජාත්‍යන්තර වැඩසටහනෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ සමූහයක් ඉදිරිපත් කෙරෙනු ඇත.