නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

    ඔක්තෝබර් 15, 2016

    සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද(15) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන පරිදි, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ. බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේ දී වැසි ඇති ‍වේ. සමහර ස්ථාන වලට තරමක් තද වැසිද (මිලී මීටර් 50-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ නිවේදනයේ කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya