නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුත්ථාපනය වූ මානසික රෝගීන් සමාජ ගත කිරිමේ වැඩපිලිවෙළක්

    ඔක්තෝබර් 15, 2016

    පුනරුත්ථාපනය වූ මානසික රෝගීන් සමාජ ගත කිරිමේ වැඩපිලිවෙළක් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.

    පුනරුත්ථාපනය කරන ලද මානසික රෝගීන් සමාජ ගත කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ  කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

    අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ පැවති මානසික රෝගීන්ගේ අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනය විවෘත කරමින් සෞඛ්‍ය සේවා ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදි තිබු ලෝක මානසික රෝග දිනය‍ වෙනුවෙන් මෙම ප්‍රදර්ශනය පැවත්විණි.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා -   මෙම ආයතනයේ වෙනස් වෙම්න් පවතින ආයතනයක් බව මම දකිනවා. මෙම ආයතනය වඩාත් නිරෝගීන්ට හිතකාමි පරිසරයක් ඇතිවෙන බවයි මට පෙනෙන්නේ එම නිසා අමාත්‍යාංශය හැටියට අප ඉතාමත් සතුටු වෙනවා යයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya