අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය අනිද්දා

    ඔක්තෝබර් 06, 2016

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මගින් පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2016 වර්ෂයේ තරග අනිද්දා  (08) යක්කල චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.



    මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ඉසව් 70 ක් යටතේ තරග කර ජයග්‍රහණය ලබාගත් පැවිදි ගිහි තරගකරුවන් 1,330 දෙනෙකු සහභාගි වෙති.

     

    ඔවුන් අතරින් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රාහකයින් 70 දෙනෙකු තෝරාගැනීමට නියමිතයි. එම ජයග්‍රහණ අනුව සමස්ත ලංකා ශූරතාවය පිරිනැමීම සඳහා හොඳම පිරිවෙන් 03  ක් ද තෝරා ගැනීම ද සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya