මෙම අවස්ථාවට දරු දැරියන් රැසක් එක්ව සිටි අතර දක්ෂතා දැක් වූ දරුවන් ඇගයීමට ද ලක් විය.
ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල එස්. ජයසිංහ විද්‍යාලයේදී ලෝක ළමා දින සැමරුම් උළෙලක් ඊයේ (01) පැවැත්විණි.
මෙම අවස්ථාවට දරු දැරියන් රැසක් එක්ව සිටි අතර දක්ෂතා දැක් වූ දරුවන් ඇගයීමට ද ලක් විය.