ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, සහ අශෝක විද්‍යාලය යන මධ්‍යස්ථනවල දී මෙම විභාගය පැවැත් වේ.
මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 22,353ක් සුදුසුකම් ලබා සිටිති.
I වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය - 2016 විභාය අද (01) සහ හෙට කොළඹ නගරයේ පිහිටි විභාග මධ්‍යස්ථාන 04කදී පැවැත් වේ.