අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ගුවන් හමුදාධිපති ආශිර්වාද ලබාගනී

    ඔක්තෝබර් 01, 2016

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වන ගුවන් හමුදාධිපතිතුමන් වශයෙන් පත්වූ එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පසුගියදා මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිදුන් වැඳපුදා  පත් අතර ඉන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් ද හමු වී ආශිර්වාද ලබාගත්තේය.


    එදින ම ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් ඓතිහාසික ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑරදුන් වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපතිතුමන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් හා අනෙකුත් නිළධාරීන් මෙන්ම සෙසු නිළයන් පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya