අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත පිළිබඳ විදෙස් විශේෂඥයන් අතර සාකච්ඡාවක්

    ඔක්තෝබර් 01, 2016

    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරටට පැමිණි සිටින ඒ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයන් සහ දේශීය සිවිල් සංවිධාන විශේෂඥයන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (30) පැවැත්විණි.

    මෙම පනත ක්‍රියාත්මක කිරීමේ  ක්‍රමෝපායන් සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරින් සාකච්ඡාවට ලක් විය.

     

    RTI meeting.jpg 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya