අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්ව ළමා දින ජාතික උත්සවය හෙට කෑගල්ලේ දී

    ඔක්තෝබර් 01, 2016
    2016 විශ්ව ළමා දින උත්සවය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ දී අද උදෑසන 9.30 ට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. 
    රටේ අනාගත පරපුර වන ළමයින් ඉහළ තලයකට ඔසවා තැබීමටත් , ළමා අයිතීන්, ළමා ආරක්ෂාව හා ළමයින්ගේ සුබසාධනය ප්‍රවර්ධනය විශ්ව ළමා දින ජාතික උත්සවයේ අරමුණු අතර ප්‍රමුඛ වේ.  විවිධ ප්‍රතිලාභ ළමයින්ට ලැබෙන ලෙස මෙම ජාතික දින උත්සවය සැලසුම් කර ඇත. 
     
    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, දෙස් විදෙස් තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් , පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya