අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතියේ දීප ව්‍යාප්ත වැඩ සටහනක්

    සැප්තැම්බර් 27, 2016
    සැප්තැම්බර් මස 27 -ඔක්තෝම්බර් 03 වැනිදා දක්වා ජාතික මදුරු මර්ධන සතිය ලෙස නම් කර ඇත. 
    ඒ නිමිත්තෙන් සැප්.28 හා 29 යන දෙදින පුරා පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩ සටහනක් ක්‍රියාත්මක වේ.
     
    ඒ අනුව මෙම දිනයන්හි පාසල් සිසුන්  හා මව්පියන්ගේ සහභාගීත්වයෙන් මෙම  පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya