මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 57 වෙනි ගුණ සමරුව අද

    සැප්තැම්බර් 26, 2016
    දිවංගත එස්.ඩබ්ලිව් .ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ  57 වෙනි ගුණ සමරුව අදට යෙදී ඇත. 
    එස්.ඩබ්ලිව් .ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරු උත්සවය බණ්ඩානායක පවුලේ සාමාජිකයින් ,ආගමික නායකයින් ප්‍රමුඛ විවිධ දේශපාලන පක්ෂවල නායකයන්ගේ සහ පොදු ජනතාවගේ සහභාගීත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya