අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක නව ඉදිකිරීම් ඇරඹේ

    සැප්තැම්බර් 23, 2016
    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක නව ඉදිකිරීම් කටයුතු සඳහා මුල් ගල තැබීම අද දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ. 
    අක්මීමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ගොඩනැගිල්ල පෙ.ව. 11.00 , බලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිල නිවස පෙ.ව 08.30  සහ තවලම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිල නිවස ප.ව. 2.00 සඳහා මුල්ගල තැබීමට කටයුතු යොදා ඇත.
     
    මෙම අවස්ථාවට දිස්‍ර්තික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya