දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වන ජන්ම දින සැමරුම අද ප.ව. 5.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.