අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    152 වැනි අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුම් උළෙල හෙට

    සැප්තැම්බර් 16, 2016

    ''දම්පල් චින්තනය බලගන්වමු'' යන තේමාව පෙරටුකොටගෙන හෙළ තුරුණු සවිය සංවිධානය කරන අනගාරික ධර්මපාලතුමාගේ 152 වැනි ජන්ම දින සැමරුම් උළෙල හෙට (17) දින උදෑසන 9.00 ට හෝමාගම, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල පවැත්වෙයි.

    සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ දිස්ත්‍රික් රචනා තරඟයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya