අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසේ තීරණ ගැනීමට අවස්ථාව උදාකර දී තිබෙනවා - ඇමතිනී තලතා අතුකෝරළ

    සැප්තැම්බර් 14, 2016

    වර්තමානයේ පොලීසියටල අධිකරණයට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව යහපාලන රජයෙන් උදාකර දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය තාලතා අතුකෝරළ මහත්මිය පැවසීය.

    රත්නපුර කරවිට ජාතික පාසලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පසුගිය දා සඳහන් කළේය.
     
    රටට අවශ්‍ය වෙන්නේ රට ගැන හිතල වැඩ කරන යුගයක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය නව අධිවේගි මාර්ග 3ක් ඉදි කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

    එසේම ණය බර අඩු ක්‍රමාණුකූලව අඩු කිරීමේ වැඩපිළිවෙළක් ද රජය ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

    කරවිට ජාතික පාසලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළ අතර නව දෙමහල් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල්ගල තැබීම ද මෙහිදී සිදුවිය.

    මෙම අවස්ථාවට  කරවිට ජාතික පාසලේ විදුහල්පති එම්. බාලසූරිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya