අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

    සැප්තැම්බර් 12, 2016

    ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා සිදු කෙරිණි.

    ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, කොන්සියුලර්, තාක්ෂණික හා විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ, ශක්තිමත් කිරීමේ හා පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්ලෝවේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළේය.

     

    පසුගිය 04 සිට 08 දක්වා  විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ සිය ස්ලෝවේනියානු නිල සංචාරය අතරතුරදී මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya