නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භික්ෂුන් වහන්සේලා උදෙසා පිදෙන සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයක්

    සැප්තැම්බර් 10, 2016
    ශ්‍රී ලංකාවේ පළමු වරට භික්ෂුන් වහන්සේලා සියක් නමක් උදෙසා පිදෙන සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දීමේ ''සමාජාභිවන්දනා'' උළෙල අද පෙ.ව.9.30 සිට 12.30 දක්වා මාතර,හක්මන,ඇල්ලවෙල නැගෙනහිර ශ්‍රී සාරිපුත්තාරාම විහාරයේදී පැවැත්වේ.
    සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින සමාජ ආරක්ෂණ මණ්ඩලයේ පූර්ණ දායකත්වය සහිතව මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
     
    මෙහිදී කැපකරු දායකයෙකු මේ සදහා ඉදිරිපත් විය යුතු අතර ඔහුට හෝ ඇයට විශ්‍රාම වැටුපට ගෙවිය හැකි මුදල අනුව විශ්‍රාම වැටුප තීරණය වේ.  
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya