අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡායාරූප ශිල්පීන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිරිනැමේ

    සැප්තැම්බර් 08, 2016

    ශ්‍රී ලාංකේය ඡායාරූපශිල්පීන් වෙනුවෙන් සම්පාදනය කර තිබෙන ආචාර ධර්ම සංග්‍රහය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු විය.

    ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා විසින් ආචාර ධර්ම සංග්‍රහය පිරිනැමීම සිදුකළේ ය.

    මෙම ආචාර ධර්ම සංග්‍රහය, ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සම්පාදනය කර ඇති අතර  ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන් උදෙසා මෙවැනි ආචාර ධර්ම සංග්‍රහයක් එළිදැක් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.akuru

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya