පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල පරිශ්‍රයෙහි පැවති මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කෝජි යාගි (Koji Yagi ) මහතා ඇතුළු හමුවක් ජපානයේ අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යංශයේ නිළධාරීහු පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්( සංවර්ධන ) බී. කේ. එස්. රවීන්ද්‍ර මහතා එක්ව සිටියහ.