ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන බී.ජී.ද.එස්. කාලිංග මූලස්ථාන පොලිස් පරීක්ෂක ගම්පහ සිට කොළඹ දිසාව වෙත, ඒ.ඩබ්.ඒ. ගෆාර් මූලස්ථාන පොලිස් පරීක්ෂක කල්මුණේ සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක ගම්පහ, ජේ.කේ.එස්. ජයනෙත්ති ස්ථානාධිපති කෙසෙල්වත්ත සිට මූලස්ථාන පොලිස් පරීක්ෂක කල්මුණේ, එන්.ජේ. චිත්‍රානන්ද ස්ථානාධිපති පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ සිට ස්ථානාධිපති කෙසෙල්වත්ත, ඩබ්.ඒ.පී.ද සිල්වා පොලිස් වෛද්‍ය කොට්ඨාසයේ සිට ස්ථානාධිපති පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය, එම්. සෙල්වකුමාර් ස්ථානාධිපති ලිඳුල සිට ස්ථානාධිපති චුන්නාකම්, එච්.ඒ.ඩී.කේ.එස්. පෙරේරා බම්බලපිටිය සිට කැලණිය කොට්ඨාසය, ඒ.එම්. වීරක්කොඩි කැලණිය කොට්ඨාසයේ සිට ස්ථානාධිපති බම්බලපිටිය, ටී. උපාලි ස්ථානාධිපති මහරගම සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සහ ටී.එස්. මීඩින් ස්ථානාධිපති වැල්වැටිතුරෙයි සිට ස්ථානාධිපති මහරගම වෙත ද ස්ථාන මාරුවීම් සිදු කොට ඇත.
පොලිස් පරීක්ෂක ඒ.සී.පී.කේ. ආරියදාස ස්ථානාධිපති ඕමන්තේ සිට කොළඹ දිසාව වෙත, අයි.එස්.ඒ.ද සිල්වා ස්ථානාධිපති පමුණුගම සිට ස්ථානාධිපති ඕමන්තේ, එච්.පී.එල්.පී. කුමාර ස්ථානාධිපති දංකොටුව සිට ස්ථානාධිපති පමුණුගම වෙත සහ එච්.එල්. දුෂ්මන්ත ස්ථානාධිපති චුන්නාකම් සිට ස්ථානාධිපති දංකොටුව වෙතද ස්ථාන මාරුවීම් ලබා දී තිබෙව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.