අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරී (iii ) ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය අද

    සැප්තැම්බර් 03, 2016

    ග්‍රාම නිලධාරී (iii) ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය  අද(03) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන් ම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා වන විවෘත තරඟ විභාගය හෙට (4) කොළඹඳී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya