අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිතුර ප්‍රාදේශීය සභා බහු කාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට

    සැප්තැම්බර් 03, 2016

    ‘පුර නැගුම’ ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය සභා බහු කාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරිණි.

    ''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්''  ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මහජන සේවයට කැප වූ දියුණු රාජ්‍ය අංශයක් බිහිකිරීමේ අරමුණින් පළාත් සභා සහ පළාත් පාලන
    අමාත්‍යංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.


    පාර්ලිමේන්තුවේ සභානායක,උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බහු කාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්  කිරීම සිදු විය.

     

    එම අවස්ථාව සඳහා ජනතා නියෝජිතයන් ඇතුලු නිලධාරිහු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya