දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං(පැ.කි.මී.50 පමණ)තවදුරටත් ඇතිවිය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අද (02) දහවල් 12.10 පලමින්මඩු, දඹගොල්ල, නිකවැරටිය සහ හල්මිල්ලගස්වැව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.