අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක සහ පළාත් කීපයකට මද වැසි

    සැප්තැම්බර් 02, 2016

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රීක්කයෙත් මද වැසි වාර කීහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං(පැ.කි.මී.50 පමණ)තවදුරටත් ඇතිවිය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    අද (02) දහවල් 12.10 පලමින්මඩු, දඹ‍‍ගොල්ල, නිකවැරටිය සහ හල්මිල්ලගස්වැව  යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya