නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    සැප්තැම්බර් 01, 2016

    දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ) තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව නිවේදනය කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,  අද   (01) දහවල් 12.10 වෙල්ලෛයදිමඩුව, මහා ඉලුප්පල්ලම , ඉපලෝගම සහ තලෛවිල්ලුව  යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya